Friday, July 26, 2013

තුංගසිරිගේ සත්‍ය


















පසුගියදා සෞදී අරාබියේ දී කසපහර 100ක් සමග සිරදඩුවමක් විදපු තුන්ගසිරිට එම දඩුවම විදීමට හේතුව ලෙස බොහෝ දෙනා පවසන්නට වුයේ ඔහු එහි බුදුන් වැන්ද වරදට මෙම දඩුවම දෙන ලද බවය නමුත් මෙය අසත්‍ය පුවතක් බව මොහු ලංකාවට පැමිණීමත් සමගම හෙලි විය මොහු දඩුවම් ලැබීමට් හේතුව වුයේ තුංගසිරි සෞදියේදී වශී ගුරුකම් ආදී ඉස්ලාම් දහමට පටහැනි ක්‍රියාවල නිරත වීම් නිසා ඉස්ලාමීය නීතීන් දැඩිව පිලි පදින සෞදි රාජ්‍ය මොහුට ඉස්ලාමීය ශරීයා නීතීන් අනුව කස පහරවල් 100ක් නියම කරන ලදී ......

මොහුව එරට පොලීසිය අත්තඩංගුවට ගන්නා විට මොහු බුදු පිලිමයක් අතේ තබාගෙන සිටීම නිසා මොහු බුදුන් වැදීම නිසා දඩුවම් ලබාදුන් බව බොහෝ දෙනා විශ්වාස කරන්නටවිය තවද ජාතිවාදීන්ගේ අසික්කිත ක්‍රියා නිසා එක දෙක කරමින් මෙම අස්ත්‍ය පුවතට විවිධ සන්නිවේදන මාද්‍යන් හරහා පුලුල් ප්‍රචාරයක් ලබාදෙන්නට විය...

No comments:

Post a Comment